අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ඔබේ අවශ්‍යතා සහ මේ මොහොතේ ඔවුන්ට උපකාර කිරීමට සූදානම් ඔබත් මුනගැස්සවීම සඳහා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.
මෙම සේවාව 100% නොමිලේ වන අතර හුදෙක් ආධාර කළමනාකරණයට පහසුවක් සැලසිම අපේ අරමුණයි. නුදුරු දිනයන් තුළ තවත් විශේෂාංග අතුළත් වනු ඇත.