need #119

නම DN
අවශ්‍යතා ගංවතුරට අසරණ වු ළඳරුවන් ළමුන් මහළු වැඩිහිටියන් දෙසීයක් පමණ හොරණ බැල්ලපිටිය අක්කර තිස් පහ ප්‍රදේශයේ සිටිනවා. පුළුවන් කෙනෙක් ඉක්මනින් යොමු වන්න. දැනට ඔවුන් උයාගන්නව. කිරිපිටි, කරවල හාල්මැස්සෝ සහ වතුර තමයි ඉල්ලුවේ note: සමාජ ජාල හරහා ගිය තොරතුරක් පසුවිපරම් කර තහවුරු කර මෙයට එක් කරන ලදි.
ලිපිනය හොරණ බැල්ලපිටිය අක්කර තිස් පහ ප්‍රදේශය
නගරය හොරණ
දුරකථන අංක 0774900590
පිරිස 200
ඇතුල්කලේ 2018-05-25 10:44:03
යාවත්කාලීන කෙල් 2018-05-25 10:44:03